වත්මන් ආණ්ඩුව ගොවි ජනතාව පිඩාවට පත් කරන බවත් එය මැනවින් ලොකු ළුණු අර්බුධය හරහා දැකගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ වත්මන් රජය විසින් ලොකු ලූණු මිල දී ගැනීමේ දී දමා ඇති කොන්දේසි සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.













