2025 වර්ෂයේ පසුගිය මාස 10ක කාලය තුළ ලොකු ලූණු මෙටි්‍රක් ටොන් 239,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇත ිබව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
රේගු අධ්‍යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශක චන්ද පුංචිහේවා මහතා කියා සිටියේ ලොකු ළුෑණු අස්වැන්න නෙලීම ආරම්භ වූ අගෝස්තු මස සිට පසුගිය ඔක්තෝබර් 31 වනදා දක්වා ලොකු ලූණු මෙටි්‍රක් ටොන් 50,000කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බවයි.












