ලුණු සදහා පාලන මිලක් ලබා දීම ගැටලු සහගත බව සිවිල් බුද්ධි පෙරමුනේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව සදහන් කළා.
එහිදී අදහස් දක්වමින් සංජය මහවත්ත මහතා සදහන් කළේ මේ මගින් ලුණු ආනයන කරුවන් අයතා ලාභයක් උපයන බවයි.