Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-02-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නානුඔය ඇල්ජින් සිට කොත්මලා ඔයට ජලය ගලා බසිනා ආග්‍රාඔය හරහා ඉදි කර තිබූ යකඩ පාලම දිට්වා සුලි කුණාටුවෙන් කැඩී යෑමෙන් පසු එම පාලම භාවිතා කල පාසල් ළමුන් ඇතුලු වතු ගණනාවක වතු කම්කරුවන් විශාල පිරිසක් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.

    ලිදුල මෙරායා ප්‍රදේශයේ සිට නුවරඑළියේ හෙන්බෝල්ට් වතුයාය, මෙක්කර්සේනායි, ඔටුවේලි සහ සෙන්ටර්ග්ලාස් ඇතුලු වතු ගණානාවක පදිංචි පවුල් 800කට වැඩි පිරිසක් මෙම පාලම හරහා ගමන් කල අතර, පාලම  ගංවතුරට කැඩී යැම නිසා පාලම හරහා ගමන් කල සියලු දෙනාට ගගෙන් බැස යෑමට සිදු වී ඇති බවයි පීඩාවට පත් ජනතාව කියා සිටියේ.

    නුවරඑළියේ හෙන්බෝල්ට් වතුයායේ සිට මෙරායා නගරයට ගග මගහැර එන්නේ නම්, කිලෝමීටර් 5ක් පමණ දුරක් පා ගමනින් යෑමට සිදු වී ඇති බවත්, කැඩී ගිය පාලම හරහා ගමන් කිරිමේදි විනාඩි 15ක් ඇතුලත පා ගමනින් යා හැකි දුරක් බවයි නුවරඑළියේ හෙන්බෝල්ට් වතුයායේ ජනතාව කියා සිටින්නේ.

    එම වතුයායේ සිට මෙරායා දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 450 දෙනෙකු පමණ ගග තරණය කර පැමිණිමට සිදු වී ඇති බවත්, මේ දිනවල පැවැත්වෙන අපොස සා/පෙළ විභාගයටද සිසු සිසුවියන් ගමන් කරනු ලබන්නේ ගගේ බැස යෑමෙන් බවයි එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පවා කියා සිටින්නේ.

    ආග්‍රාඔය ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වන අවස්ථාවල ගගේ ජල මට්ටම ඉහළ යන බවත්, එම අවස්ථාවල ගගේ බැස යෑමට නොහැකි තත්වයක් උද්ගත විම හමුවේ පාසල් ළමුන්ට පාසලට යෑමට හෝ එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට මෙරායා නගරයට පැමිණීමට හෝ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවද පීඩාවට පත් ජනතාව කියා සිටියි.

    පවත්නා තත්වය මත කැඩී ගිය යකඩ පාලම වෙනුවට තාවකාලිකව පාලමක් හෝ ඉදි කර දෙන ලෙසයි පාලම කැඩී යෑමෙන් පීඩාවට පත් ලිදුල හෙන්බෝල්ට් වතුයායේ පදිංචිකරුවන් සහ එම පාලම හරහා ගමන් කල ජනතාව කියා සිටියේ.

    පෙර පුව​තඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
    ඊළඟ පුව​ත ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group