2025.10.25 ලන දින ආරුගම්බේ ප්‍රදේශයේදී විදේශ ජාතික කාන්තාලකට ලිංගික අතවර
කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු අත්අඩිංගුලට ගැනීම සදහා පොලිසිය මහජන
සහය පතනවා.
මෙම චයරුපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරකදන්නේනම් පහත දුරකථන අංකයට දැනුම් පොලිසිය මහජනතාලබගන් ඉලලා සිටිනවා .
දුරකතන අංක –
පොතුවිල් පොලිස් ස්ථානය – 063 2248022
ස්ථානාධිඳති /පොතුවිල් – 071 8591168











