ලබන වසරේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන ගැන සොයා බැලීමට මේ වන විට කමිටුවක් පත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (06) පස්වරුවේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමින්.