Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල

    2026-04-03

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වැසී යාමේ අවධානමක

    ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වැසී යාමේ අවධානමක

    - හැටන් රංජිත් රාජපක්ෂ
    2023-06-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.154 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වෛද්‍යවරුන් නොමැතිව වසා දැමිමේ අවධානමකට ලක් වි ඇති බව එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගි ජනතාව පවසනවා.

    ග්‍රාමසේවා වසම් හයක් පමණ ආවරණය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු වෛද්‍යවරුන් තිදෙනෙකු සේවය සඳහා සිටි බවත්, මේ වන විට ඉන් වෛද්‍යවරුන් දෙදෙනෙකු ස්ථාන මාරුවිම් ලබා ගොස් ඇති බවයි ලක්ෂපාන ප්‍රදේශවාසින් කියා සිටියේ. තවද ලක්ෂපාන රෝහල සියළුම පහසුකම් සහිත රෝහලක් බවත්, රෝහලේ 30 දෙනෙකුට ආසන්න කාර්ය මණ්ඩලයක් සිටින බවත්, එම රෝහලට ගිලන් රථයක්ද තිබෙන බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

    ලක්ෂපාන විදුලි බලාගාර සංකිර්ණය ආසන්නයේ පිහිටි ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ බාහිර රෝගි අංශයෙන් සහ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනිමට මොරහේනගම , වක්ගම , පල්ලේවත්ත , හගරාපිටිය , කොත්තැල්ලෙන , කටු කිතුල , නෝටන්බ්‍රිජ් ඇතුළු ගම්මාන රැසක ජනතාව දිනපතා පැමිණෙන බවත්, දැනට එම රෝහලේ එක් වෛද්‍යවරයෙකු පමණක් දිවා රාත්‍රි දෙකේම සේවයේ යෙදි සිටින බවත්, පවත්නා තත්ත්වය මත දැනට සේවයේ යෙදි සිටින වෛද්‍යවරයාද ස්ථාන මාරුවිමක් ලබා වෙනත් රෝහලකට යාමට කටයුතු කරමින් සිටින බවයි ලක්ෂපාන ප්‍රදේශවාසින් කියා සිටියේ.

    එම රෝහලේ දැනට එක් වෛද්‍යවරයෙකු පමණක් සේවය කරන නිසා (05) දින සිට රෝහල වෙත රෝීන් ඇතුල් කර නොගන්නා බවත්,සතියේ දිනවල පෙ.ව. 8 සිට පස්වරු 4 දක්වාත්, සෙනසුරාදා දිනවල උදැසන 8 සිට දහවල් 12 දක්වා බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබාදෙන බවත්, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල රෝහල වසා දමන බවට දැනට එම රෝහලේ සේවය කරන වෛද්‍යවරයා විසින් රෝහලේ දැන්විමක්ද පල කර ඇත.

    මේ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධන මහතා කියා සිටියේ ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ සේවය කල වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් එක් වෛද්‍යවරයෙකු හදිසි අවශ්‍යතාවයක් සදහා එම රෝහලෙන් ස්ථාන මාරුවීීීීම් ලබා යාමට එම රෝහලේ දැනට සේවයේ යෙදි සිටින වෛද්‍යවරයා නිර්දේශයක් ලබා දි තිබු නිසා එම වෛද්‍යවරයාට ස්ථාන මාරුවිමක් ලබා දුන් බවයි.

    එමෙන්ම එම රෝහලට අලුතින් වෛද්‍යවරයෙකු පත් කරන තෙක් දැනට සේවය කරන වෛද්‍යවරයා නිවාඩු ලබා යන අවස්තාවක තාවකාලිකව එම රෝහලට වෙනත් වෛද්‍යවරයෙකු අනුයුක්ත කිරිමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

     

     

     

    පෙර පුව​තසරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීමට තීරණයක්
    ඊළඟ පුව​ත අදත් ප්‍රදේශ රැසකට තද වැසි

    සබැ​ඳි පුවත්

    නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල

    2026-04-03

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-04-03

    පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group