බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දීමට වක්ෂාන් වික්නරාජ් සමත් වී තිබෙනවා. තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී වක්ෂාන් වික්නරාජ් මෙම ජයග්‍රහණය අත්පත් කරගෙන තිබෙනවා.