Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලක්මව රනින් සැරසූ තරුෂිට ඉඩමක්

    ලක්මව රනින් සැරසූ තරුෂිට ඉඩමක්

    කේ.එල්. සුරවීර - මහනුවර
    2023-10-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ලක්මාතාව රනින් සැරසූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට මහනුවර කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සුදුසු ඉඩමක් ලබාදෙන ලෙස කුණ්ඩසාල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති සෙ!ඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් එස්.ඩී. නාගහතැන්න මහත්මියට උපදෙස් ලබාදී තිබෙනවා.

    කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද(06) කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්වූ අතර මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

    සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව නිසැකවම ඔලිම්පික් පදක්කමක් ලබාගත හැකි ඉතා දක්ෂ පාසල් ක්‍රීඩිකාවක් බවයි.

    මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ළාබාලම ක්‍රීඩිකාවක් ලෙස තරග කරමින් වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළලේදී රන් පදක්කමක් හිමිකරදීමට සමත් වූ ඇය කුණ්ඩසාල ආසනයේ වලල රත්නායක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ආසියානු මලල ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් දිනාගත් පළමු පාසල් ක්‍රීඩිකාව බවද කියා සිටියා.

    අද දින පැවැති කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පසුගිය කාල සීමාවේදී සිදු කරන ලද සංවර්ධන වැඩසටහන්වල සහ ආයතනවල ප්‍රගතිය විමසා බැලීම, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් වූ ලිපි සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා ප්‍රගතිය විමසා බැලීම මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් විධිමත්ව ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදී.

    ආශ්‍රීත පුවත්:  වසර 21කට පසු තරුෂි ලක්මව රනින් බබලවයි - Video
    tharushi karunarathne තරුෂි කරුණාරත්න
    පෙර පුව​තඅනුරපුර ගොවීන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අස්වැසිල්ලක්
    ඊළඟ පුව​ත කොල්ලුපිටියේ අනතුරෙන් මියගිය අයට වන්දි

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group