විදේශ රටවල පිහිටි විශ්වවිද්‍යාලවලට අනුබද්ධ බව දක්වමින් රටතුළ ක්‍රියාත්මක අනුබද්ධ විශ්වවිද්‍යාල බරපතල ගැටලුවක් බව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පවසනවා.
ගුරු සංගම් නියෝජිතයන් පිරිසක් ඊයේ අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.
මෙරට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියාපදිංචි වී ඇති බවට ප්‍රචාරය කරමින් පවත්වාගෙන යන පෞද්ගලික විශ්වවිද්‍යාල විශාල සංඛ්‍යාවක් රට තුළ ක්‍රියාත්මක වනවා.