ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කාර ධුරයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.
.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව හා දේශපාලන මණ්ඩලය අද පෙරවරුවේ රැස්වූ අවස්තාවෙදියි මෙම තීරණය ගෙන ඇත්තේ.
එම හමුව පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පාරේ පිහිටි නිල නිවසේ දී යි පැවැත්වුනේ.
මින් පෙර එම පක්ෂයේ පරිපාලන ධූරාවලිය තුළ ‘ජාතික කැඳවුම්කරු’ යනුවෙන් තනතුරක් ප්‍රකාශයට පත්ව තිබුනේ නැහැ .













