Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රෝහල් පහකට නවීන විකිරණ යන්ත්‍ර

    රෝහල් පහකට නවීන විකිරණ යන්ත්‍ර

    2025-01-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පිළිකාව පුද්ගල ඛේදවාචකයක් ලෙස නොව සමස්ත ජාතීයේ ම අභියෝගයක් සේ සලකා ජනතාව එයින් මුදා ගැනීමට ක්‍රියා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, වත්මන් රජයේත්  ප්‍රමුඛතම අරමුණක්   බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ  චිකිත්සක උපකරණ තෝරා ගත් රජයේ රෝහල්වල ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ  දෙවන අදියර සදහා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුවයි.

    වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා වර්තමානය වන විට බෝ නොවන රෝග අතුරින් පිළිකා රෝගී තත්ත්වය ජනතාව අතර පැතිරයාමේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, එය මර්දනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ශක්තිමත්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීම ඇතුළුව විවිධ ප්‍රායෝගික  වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබෙන බව ද පැවසුවා.

    පළාත් කිහිපයක් ආවරණය වන පරිදි රෝහල් පහක් දෙවන අදියර යටතේ තෝරා ගෙන අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ ස්ථාපිත කිරීමට පියවර ගැනීම තුළින් පිළිකා රෝගීන්ට දුර බැහැර ගෙවා රෝහල් කරා පැමිණිම වෙනුවට තමා පදිංචි ප්‍රදේශය ආසන්නයේ ම රෝහලෙන් එම ප්‍රතිකාර ලබා ගැනීමට පහසුව ලැබීම තුළ රෝගීන්ට පමණක් නොව එම රෝගී පවුල්වල සාමාජිකයන්ට පවා මහත් සහනයක් සැලසෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසුවා.

    පෙර පුව​තඅල්ලස් ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අත්අඩංගුව
    ඊළඟ පුව​ත බහාලුම් 3,000කට අධික ප්‍රමාණයක් කොළඹ වරායේ සිරවෙයි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group