බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රේගු නිලධාරින් පසුගියදා ආරම්භ කළ වර්ජයත් සමඟ බහාලුම් පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව බහාලුම් රථ රියදුරන් පවසනවා. ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය කඩිනම් කිරිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි. ආශ්‍රීත පුවත්: රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහනුවරත් වෙසක් කලාපයක් Srilanka