බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රුසියාවේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියාවේ මොස්කව් අගනුවර පිහිටා ඇති කාර්යාල ගොඩනැගිල්ලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ. ගින්නට හසු වූ එක් පුද්ගලයෙකුගේ දිවි ගලවා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා. ආශ්‍රීත පුවත්: අයහපත් කාලගුණයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් දෙලක්ෂ පනස් දහසක වන්දි Srilanka