රුසියාව යුක්‍රේනයේ චර්නි හිව් කලාපයේ ප්‍රදේශ රැසකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉන් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
තවත් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඩ්‍රෝන ප්‍රහාර 20 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.
යුක්‍රේනයේ කොස්ටින්ටිනිව්කා ප්‍රදේශයට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.