යුක්රේනයේ කිව් අගනුවරට එල්ල වූ රුසියානු ඩ්‍රෝනා ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
යුක්රේන ගුවන් හමුදාව පවසා ඇත්තේ, එහිදී ඩ්‍රෝන යානා 250ක් සහ බැලැස්ටික් මිසයිල 14ක් දියත් කර ඇති බවයි.
රුසියාව විසින් යුක්රේනයේ කිව් අගනුවරට එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර වලින් එකක් ලෙස ද මෙම ප්‍රහාරය ඔවුන් හදුන්වලා දීලා තියෙනවා.
කෙසේ වෙතත් එහිදී මිසයිල 6 ක් සහ ඩ්‍රෝන යානා 245 ක් බිම හෙළු බවයි යුක්රේන ගුවන් හමුදා ප්‍රකාශ කළේ.













