රුසියානු – යුක්රේන යුද්ධයට නීති විරෝධී ලෙස ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට හඳුන්වාදුන් දුරකතන අංකයට ඊයේ දිනය වන විට පැමිණිලි 432ක් ලැබී තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් පසුගිය 09 වැනිදා මෙම දුරකතන අංකය හඳුන්වාදීමටයි කටයුතු කළේ.
ඒ අනුව 011 2 441 146 යන දුරකතන අංකය ඇමතීමෙන් මීට අදාල පැමිණි තවදුරටත් ලබා දිය හැකි බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
- මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- විදුලි සැරට ජීවිත දෙකක් බිලි
- ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අඛණ්ඩව
- පාකිස්ථානයේ ඒඩ්ස් රෝගය ඉහළට
- විශේෂ රථවාහන සැලැස්මක් අද සිට
- වියළි කාලගුණය නිමකරමින් ප්‍රදේශ කිහිපයකට වැසි













