Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-02-03

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි

    2026-02-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට
    • ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි
    • හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්
    • පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
    • ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි
    • පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
    • අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුපියල ශක්තිමත් – ජනපති කියයි

    රුපියල ශක්තිමත් – ජනපති කියයි

    2024-03-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගොඩනගාගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය හේතුවෙන් මේ වන විට රුපියල ශක්තිමත් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    එමෙන්ම ලබාගත් ණය මේ වන විට ගෙවීම තාවකාලිකව නවතා ඇති අතර යළිත් 2042 වසරේදී එම ණය ගෙවීම ආරම්භ කරනු ඇති බවටයි ජනාධිපතිවරයා කියා සිටියේ.

    සීග්‍රයෙන් නොවුණත් යම් කිසි ආකාරයකට රටේ ආර්ථිකය පිබිදෙමින් පවතින අතර එහි ප්‍රගතිය ජනතාවට ලබාගැනීමට හැකි වී ඇති බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2024/03/RANIL-EDIT-02-1.mp3

    මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2024/03/RANIL-EDIT-01-1.mp3
    ආශ්‍රීත පුවත්:  21' විපක්ෂ රැලියට හිටපු ජනාධිපතිවරුන් සහභාගී වෙන්නෑ
    #srilanka #president #parliament
    පෙර පුව​තසරසවි විරෝධයට ජල ප්‍රහාරයක් 
    ඊළඟ පුව​ත හුංගම වෙඩි තැබීමක්

    සබැ​ඳි පුවත්

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි

    හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්

    පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

    ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-02-03

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි

    2026-02-03

    හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්

    2026-02-03
    ක්‍රීඩා පුවත්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group