බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වී ඇතැයි වාණිජ බැංකු පවසනවා. අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 300ක් බවට පත් ව ඇති අතර එහි විකුණුම් මිල රුපියල් 311ක් ලෙස සටහන් වී ඇති බවයි වාණිජ බැංකුව සඳහන් කරනවා. ආශ්‍රීත පුවත්: බ්‍රිතාන්‍යයේ වෙන්දේසියකට ගිය ධාතුන් වහන්සේ අවුරුදු 127කට පසු ඉන්දියාවට Sri Lanka