Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ

    රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ

    2025-02-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    මොනරාගල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට අදාළ ටෙන්ඩර් මුදල් මුදා හැරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 36,000/- ක අල්ලසක් ලබාගත් මඩුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකුට බරපතළ වැඩ සහිත වසර 56ක සිර දඬුවම් කොළඹ මහාධිකරණය විසින්ද නියම කළා.

    එම සිරදඬුවම අවුරුදු 07 කින් ගෙවී යා යුතු බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ.

    ඊට අමතරව විත්තිකරුට රුපියල් 40,000/- ක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 36,000/- ක මුදල දණ්ඩනයක් වශයෙන් අය කර ගන්නා ලෙසත් නියෝග කර තිබෙනවා

    අති දුෂ්කර ප්‍රදේශයක සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියකට බාධා පැමිණවීම තුළින් විත්තිකරු බරපතල ක්‍රියාවක් සිදු කර ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා සංවර්ධන කටයුතුවලදී අල්ලස් ලබා ගැනීම රටේ සංවර්ධනයට මෙන්ම රටේ ඉදිරි ගමනට ද බාධාවක් බවත් සඳහන් කළා.

    අල්ලස් ලබා නොදී රජයේ කාර්යාලයකින් වැඩක් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඇතැම් රජයේ නිලධාරින් අල්ලස් ලබා ගැනීම කලාවක් බවට පත් කරගෙන තිබෙන බවත් සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු රජයේ සේවකයකු වශයෙන් කටයුතු කරමින් මේ ආකාරයෙන් අල්ලස් ලබා ගැනීම කනගාටුදායක තත්ත්වයක් බවත් සඳහන් කර සිටියා.

    2017 වසරේ ඔක්තෝබර් මස 11 වැනිදා මොනරාගල දිස්ත්‍රික්කයේ කපුලන්ද සහ උඩුගල්ලෙන යන ග්‍රාමීය මාර්ග පිළිසකර කිරීම් කටයුතු වෙනුවෙන් “ලහිරු ගොවි සංවිධානයට ” ගෙවිය යුතු ටෙන්ඩර් මුදල් මුදා හැරීම සඳහා රුපියල් 36,000/- අල්ලසක් පැමිණිලිකාර කොන්ත්‍රාත්කරු ගෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.

    පෙර පුව​තසමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
    ඊළඟ පුව​ත ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group