පරිසර සංවිධානය කිහිපයක් සහ පරිසර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පරිසර අමාත්‍යංශයේදි පැවැත්වුණා.
වර්තමානයේ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති රිලවුන් පිළිබද ගැටලුවද මෙහිදී සාකච්චා කිරීමටයි.
ඉන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවට එක් වෙමින් පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පැවසුවේ තීරණ ගැනීමේදී සියලු සාධක පිලිබදව අවධානය යොමු කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර මෙම සාකච්චාවට සහභාගී වු පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ රිලවුන් පිළිබද ගැටලුවට රජය විද්‍යාත්මක පිළිතුරක් ලබා දෙනු ඇති බවයි.