Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රිය අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් මරුට

    රිය අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් මරුට

    2025-06-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කෑගල්ල, පිටකොටුව සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශයන්හි සිදු වූ මාරක රිය අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ කොළඹ – මහනුවර මාර්ගයේ යට්ටෝගොට ප්‍රදේශයේදී කෑගගල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇති බවයි.

    අනතුරින් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

    මෘතදේහය වරකාපොල රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

    මේ අතර පිටකොටුව, බැස්ටියන් මාවත සංස්ථා හන්දිය දෙස සිට සීනෝර් හන්දිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    හුංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66ක් පමණ වූ පුද්ගලයෙක් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෘතදේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුඅරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ඇඹිලිපිටිය බුළුතොට මාර්ගයේ සිදු වූ රිය අනතුරකින්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඇඹිලිපිටිය දෙස සිට බුළුතොට දෙසට ධාවනය වූ බස් රථයක් පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුරව සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අනතුරෙන් තුවලා ලැබු පදිකයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

    අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 51ක් පමණ වූ ඇළවෙහෙරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තඔරුගොඩවත්තේ සිදුවුණු අනතුර
    ඊළඟ පුව​ත ඇමති විජිතව හමුවුණු ඉරාන තානාපති

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group