බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියකු ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කලේ අද අලුයම් කාලයේ මෙම පුද්ගලයා සියදිවි නසා ගෙන ඇති බවට තොරාතුරු අනාවරණ වී ඇති බවයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක්.
හෙරොයින් මත් කුඩු ළඟ තබා ගැනීමේ වරදට ඔහු බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
- ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව













