උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ලේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන් 22 දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්රාත්වරයා තරයේ ප්රතික්ෂේප කරනු ලැබුවා.