බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රාජ්ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද (09) දිනයේදීත් ඔවුන්ගේ වර්ජනය ක්රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ග්රාම නිලධාරී, මිනින්දෝරු, සංවර්ධන නිලධාරීන් සහ තැපැල් ඇතුළු රාජ්ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වන්නේ.