රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය සේවයේ දැනට පවතින පුරප්පාඩු 8547 ක් සදහා බඳවාගැනීම් සිදුකිරීමට අදාළ අමාත්‍යාංශ වෙත අනුමැතිය ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
අග්‍රාමාත්‍ය ආචාර්්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
උණුසුම් පුවත්













