අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කලේ එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බවයි.
එමෙන්ම විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද අප්‍රේල් 10 වනදාට පෙර අප්‍රේල් මස වැටුප ගෙවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
උණුසුම් පුවත්
- රංජිත් වීරසිංහට රුසියානු රාජ්‍ය සම්මානයක්
- සේවකයින් බදවා ගන්නේ පුරප්පාඩු වලට පමණයි
- ෆොන්සේකා ආණ්ඩුව අගයයි
- විපක්ෂ කණ්ඩායම් තියුණු උත්සහයක -සමන්ත විද්‍යාරත්න
- නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පත්වෙයි
- පිලිපීන සුළි කුණාටුවෙන් මිය ගිය ගණන ඉහලට
- එමීර් විදේශ කටයුතු රාජ්‍ය ඇමති දිවයිනට
- දුම්කොළ සහ මද්‍යසාර ගැන ප්‍රභල අනාවරණයක්













