Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහනුවරත් වෙසක් කලාපයක්

    රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහනුවරත් වෙසක් කලාපයක්

    2024-03-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.118 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 වසරේ සෙංකඩගල වෙසක් කලාපය මෙවරද අති උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු සුදානම් කරන බව  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ  ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

    අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ අදහසකට අනුව පැවැත්විමට නියමිත වෙසක් කලාපය පිළිබදව සාකච්ඡාවක් 27දා පස්වරුවේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි දර්ශනපති පුජ්‍යපාද මහවෙල රතනපාල නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා යටතේ මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි.

    මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියලු රාජ්‍ය ආයතන සහ සංවිධාන එක් ව සංවිධානය කරනු ලබන සෙංකඩගල වෙසක් කලාපය අංශ ගණනාවක් යටතේ පැවැත්විමිට මෙහිදි තිරණය විය.
    මෙහිදි ආණ්ඩුකාරවරයා කියා සිටියේ පසුගිය වසරේද විවිධ බාධක මධ්‍යයේ වෙසක් කලාපය සාර්ථකව පැවැත්වු බවත් මේ වන විට රටේ ආර්ථික තත්වය ඇතුලු යහපත් තත්වයට පත්ව ඇති හෙයින් වඩාත් හොද සංවිධානයකින් ආමිස සහ ප්‍රතිපත්ති පුජාවට මුල් තැන දෙමින් මෙම කටයුතු සිදු කළ යුතු බවත් රාජ්‍ය වෙසක් උත්සවයද මෙවර මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්විම සදහාද කටයුතු සුදානම් බවත් ඊට සමගාමිව මහනුවර වෙසක් කලාපයද සාර්ථකව පැවැත්විය යුතු බවද පැවසිය.

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ විවිධ සංවිධාන , අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් පහන් කුඩු නිර්මාණ ද පාසල් සහ රාජ්‍ය නිලධාරින් ඇතුලු අනෙකුත් සංවිධාන මගින් භක්ති ගී ප්‍රසංග ඇතුලු අංග රැසක් එක් කිරිමට නියමිත අතර මෙම සෙංකඩගල වෙසක් කළාපය වෙසක් පුන් පොහෝ දින මහනුවර නගරය කේන්ද්‍රකරගනිමින් පැවැත්වෙන අතර, ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ වෙසක් කලාපය, සහස් උයන පරිශ්‍රයේ වෙසක් කලාපය, අස්ගිරි පිරිවෙන පරිශ්‍රයේ වෙසක් කලාපය, විද්‍යාර්ථ විද්‍යාලය පරිශ්‍රයේ වෙසක් කලාපය, කටුගස්තොට පරිශ්‍රයේ වෙසක් කලාපය, සිංහල වෙළද පෙරමුණ සම්පත් ශාලාව පරිශ්‍රයේ වෙසක් කලාපය, බෝගම්බර පරිශ්‍රයේ වෙසක් කලාපය, මහනුවර වැව රවුම පරිශ්‍රයේ වෙසක් කලාපය,මහනුවර දුම්රියපල පරිශ්‍රයේ වෙසක් කලාපය ලෙස වෙසක් කළාපය වෙසක් කළාප නවයකින් මෙම වෙසක් කලාපය සමන්විත වන බවද මෙහිදී අනාවරණය විය.

    ආශ්‍රීත පුවත්:  ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකකියන් ගැන තවත් තොරුතුරු අනාවරණය වෙයි
    Srilanka
    පෙර පුව​තවිශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් 21 ක් වෙත ලාංඡන පළඳවයි
    ඊළඟ පුව​ත උද්දික යලි දිවයිනට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group