රාජ්‍ය පොසොන් උත්සවය සමගාමිව විශේෂ මාධ්‍ය හමුවක් ෛඑතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති පුජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුනා.
මෙහිදී වෙළද ,වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සදහන් කලේ රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර නගරය කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බවයි.