රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කර ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පිළිගැනීමට සිදු වන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් සෝමරතන විදානපතිරණ මහතා පවසන්නේ එම නැකැත්වල ප්‍රායෝගික බව හා වෙනත් කරුණු පිළිබඳව විවිධ අදහස් පළ වී ඇති බවයි.
නමුත් මේ අවස්ථාවේදී නැකැත් වෙනස් කිරීමට නොහැකි බවයි ඒ මහතා සඳහන් කලේ.
කෙසේවෙතත් ලබන වසරේ අවුරුදු නැකැත් සෑදීමේදී සියලු පාර්ශවවල අදහස් ලබා ගන්නා බවයි අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කලේ .
උණුසුම් පුවත්
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි














