බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය සහ රාජගිරිය අවට මාර්ගවල මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතින බව අපවාර්තාකරුවන් පවසනවා.
බත්තරමුල්ලේ සිට කොළඹ දෙසට පැමිණිමට තිබූ මංතීරු 4 න් එක් මංතීරුවක් වාහන ගමනාගමනය සදහා යොදා නොගැනීම හේතුවෙන් මෙම රථවාහන තදබදය නිර්මාණය වී ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.