බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පානදුර, නල්ලූරුව රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක විෂ රසායනික මිශ්‍රණයක් ආඝ්‍රාණය වීමෙන් එහි සේවය කළ සේවකයින් 30 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා. අදාල ආයතනය තාවකාලිකව වසාදැමීමට පියවර ගත් බව පොලිසිය පැවසුවා.