අද දිනයේ දී වෙළඳපොළේ රන් මිල වැඩිවීමක් සිදුව තිබෙනවා.
වෙළඳපොළේ රන් අවුන්සයක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 713,245ක් ලෙසයි.
එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 6,683ක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 25,160ක් ලෙස සටහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,070ක් සහ රුපියල් 22,020ක් ලෙසයි සඳහන් වුණා