Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
    • පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
    • හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
    • කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
    • ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
    • පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
    • නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
    • ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රන්ජන් රාමනායක මහතාගේ ගම්පහ දිස්ත්‍රික් වැඩමුළුව

    රන්ජන් රාමනායක මහතාගේ ගම්පහ දිස්ත්‍රික් වැඩමුළුව

    2024-10-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උදය ගම්මන්පිළ පසුගිය දා පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කළ හෙළිදරව් කිරීම විශාල කාළබෝම්බයක් වේ යැයි තමන් බලාපොරොත්තු වූවත් , එය කන්දක් විළිළා , මීයෙක් වැදුවා වගේ වූ බවත් , රටේ ජනතාව එම ප්‍රකාශ ගනන් ගන්නේ නැති බවත්  ප්‍රවීන රංගන ශිල්පි රන්ජන් රාමනායක මහතා 10/22 දින පෙරවරුවේ  මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටලයේ පැවති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයේ වැඩමුළුවක දී පැවසීය .

    නව රජය බලයට පත් වී තවමත් මාසයක කාළයක් සම්පූර්ණ වී නොමැති මෙවන් අවස්ථාවක , රජයටත් යම් කාළයක් , අවස්ථාවක් ලබා දිය යුතු බව තම පක්ෂයේත් , තමාගේත් පෞද්ගලික අදහස බව රන්ජන් රාමනායක මහතා පැවසීය .
    පසුගිය පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත් වූයේ ද “පාස්කු ප්‍රහාරය” විකුණා ගෙන බවත් , එම රජයේ අමාත්‍යවරයෙකු වූ උදය ගම්මන්පිළ , තම රජය බලයට පත් කර ගැනීමට ” ජාතික ආරක්ෂාව ” ද විකුණා ගත් බව ද අවධාරණය කළේය .
    තම පක්ෂය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 09 කට පමණක් තරග කරන බවත් , ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය සදහා තරග කරන අපේක්ෂකයන් සදහා මෙම වැඩමුළුව පවත්වන බවත් පැවසීය .
     මෙම අවස්ථාවට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවි කුමුදේශ් , එම පක්ෂයේ ජාතික සංවිධායක තිලකරත්න දිල්ෂාන් , කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පැතුම් කර්නල් යන මහත්වරු ද සහභාගී වී සිටියහ .
    පෙර පුව​තබිත්තර නිෂ්පාදන සංගම් වෙළඳ අමාත්‍යාංශයට කැඳවයි
    ඊළඟ පුව​ත නේවාසිකාගාරයෙන් බිමට වැටුණු සරසවි සිසුවාගේ තොරතුරු රැසක් එළියට

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම

    පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

    2026-02-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group