බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විදේශ සංචාර සදහා තමාට වියදම් වූ මුදල් පිළිබද වාර්තාවක් නුදුරේදීම එළිදක්වන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කොළඹ පැවතී උත්සවයකට එක් වෙමින්.