රට බිද වැටීමට හේතුව දුෂණය සහ වංචාව බව ජාතික ජන බලවේගය පවසනවා . එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ මාතලේ දිස්ත්රික් සමුළුවට එක්වෙමින් .
ජාතික ජන බලවේගයේ මෙම සමුළුව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නන්දිමිත්ර ඒකනායක මහතා එක්ව සිටීමද විශේෂයක් .