2012 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් අධික පොලියට ලබාගත් කෝටි 100 ක ණය මුදල හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් වූ බව එක්සත් ජනරජ පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසුවේ අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් මහින්ද රාජපක්ෂ වර්තමානයේ බදු බර ඉහළ ගොස් ඇති බවට මාධ්‍ය නිවේදන නිකුත් කිරීම විහි`ඵ සහගත බවයි.
මේ අතර නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා ද බදු බර ඉහළ යෑම සම්බන්ධයෙන් අදහස් පළ කළා.