දියුණු රටක් ලෙස නැගී සිටීමට නම් ආර්ථික සහ දේශපාලන ස්ථාවරභාවය ඇතිකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ආගමික සහ ජාතික සහජීවනය ද රටක දියුණුවට වඩා වැදගත් සාධකයක් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ඊයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව ප්‍රකාශ කළා.