Rebuilding Sri Lanka අරමුදලට රුපියල් මිලියන 25ක මුදලක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් පරිත්‍යාග කර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනමා තිබෙනවා.
එම බැංකුවේ සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අසන්ත තෙන්නකෝන් මහතාද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.













