බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රට ගොඩනැගීමට නම් රටේ අයවැය මෙන්ම පවතින ඩොලර් සංචිත ද ආරක්ෂා කරගනිමින් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. http://vnews.lk/wp-content/uploads/2023/05/WAJIRA-ABEWARDANA-EDIT.mp3