Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටවිරු දරුවන් 157 දෙනෙකුට ශිෂ්‍යත්ව

    රටවිරු දරුවන් 157 දෙනෙකුට ශිෂ්‍යත්ව

    2023-09-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 157 දෙනෙකු සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රු.4,070,000.00 ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමීම මතුගම සී.ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රවණාගාරයේදී 2023.09.17 දින සිදුකරනු ලැබුවා.

    මෙහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 37 දෙනෙකු සඳහා එක් අයෙකුට රු.20,000.00 බැගින් රු.740,000.00 ක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 87 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රු.25,000.00 බැගින් රු.2,175,000.00 ක් හා අ.පො.ස උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් 33 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රු.35,000.00 බැගින් රු.1,155,000.00 ක මුදලක් පිරිනමා තිබෙනවා.

    2021 වර්ෂයට අදාළව මෙම ශිෂ්‍යත්ව පිරිනැමූ අතර, විදේශ රැකියාවල නියුතු ශ්‍රි ලාංකිකයින්ගේ දරුවන් 915 දෙනෙකු වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2023 වර්ෂයේ ගතවූ කාලය තුළදී රු.28,790,000.00 (රුපියල් දෙකෝටි අසූ හත් ලක්ෂ අනූ දහසක්) වටිනා ශිෂ්‍යත්ව පිරිනමා තිබෙනවා.

    2023 වර්ෂය තුළදී 2021 වර්ෂයට අදාළව සිසුන් 2065 දෙනෙකු ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් වෙනුවෙන් රු.53,945,000.00 (රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් පන්දහසක්) ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට කටයුතු සංවිධානය කර තිබුනා.

    ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ අවස්ථාවට නියෝජ්‍ය සමාන්‍යාධිකාරි (සමාජ සංවර්ධන) ජේ.ඒ.ඩී.පී.මංජුල, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ කළමනාකරු එම්.ඒ.එම්. මලික් යන මහත්වරුන් ඇතුළු කාර්යාංශයේ නිළධාරින් පිරිසක් එක්ව සිටියා.

    පෙර පුව​තඅද දින සිට ලබන 22 වන දා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි
    ඊළඟ පුව​ත මෙරට ජනතාව වංචා දුෂණයෙන් තොර පුද්ගලයින්ට ජන්දය දෙන්නෙ නෑ

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group