රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන කාලය තුළ, විකිරණ පරීක්ෂණ හා ශල්‍යාගාරවල විකිරණ භාවිත කරමින් සිදුකරනු ලබන සැත්කම් සියල්ල අඬාල වීමට නියමිත බවයි එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම මහතා සදහන් කළේ.
මෙය අඛණ්ඩව සිදුකිරීමට සිදුවුයේ පසුගිය 21 වන දින දියත් කළ එක්දින වැඩවර්ජනයට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් බවද ඒ මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














