Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අඛණ්ඩව

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අඛණ්ඩව

    2026-01-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකයි.

    කෙසේ වෙතත් මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කලේ.

    තවදුරටත් රජයේ පාර්ශ්වයෙන් සිය ගැටළු වලට පිළිතුරක් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවද එම සංගමය පවසනවා.

    පසුගිය 26දා පෙරවරු 8 සිට දිවයින පුරා සියලුම රෝහල්වල වෛද්‍යවරු අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවනවා.
    ඒ රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ ඔසු සල්වලින් මිලදී ගැනීමට අදාළ තුණ්ඩු නිකුත් නොකිරීම ඇතුළු සේවා 5 කින් වැළකී සිටිමින්.

    ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකයි.

    කෙසේ වෙතත් මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කලේ.

    තවදුරටත් රජයේ පාර්ශ්වයෙන් සිය ගැටළු වලට පිළිතුරක් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවද එම සංගමය පවසනවා.

    පසුගිය 26දා පෙරවරු 8 සිට දිවයින පුරා සියලුම රෝහල්වල වෛද්‍යවරු අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවනවා.

    ඒ රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ ඔසු සල්වලින් මිලදී ගැනීමට අදාළ තුණ්ඩු නිකුත් නොකිරීම ඇතුළු සේවා 5 කින් වැළකී සිටිමින්.

    පෙර පුව​තපාකිස්ථානයේ ඒඩ්ස් රෝගය ඉහළට
    ඊළඟ පුව​ත ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group