රජයේ රෝහල් පුද්ගලීකරණය කිරීමට අකමැත්ත පළකරන්නේ උමතු පුද්ගලයින් බව කොළොඹ ජාතික රොහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා .
ඔහු මෙම දහස් දැක්වීම සිදු කළේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .
මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළකල කොළොඹ ජාතික රොහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා.