රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අදත් යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කමිටුවේ මතය අද දිනය තුළ ප්‍රකාශ කරන බවයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ.
ඊයේ දිනයේදී ද රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්ව තිබුණා.
මේ එහිදී සාකච්ඡා වු කරුණු පිළිබද මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා මහතා.