වත්මන් රජයට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සදහා නිසි ප්‍රතිපත්තියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
අමෙරිකාවේ තීරු බදු අවම කර ගැනීමට කටයුතු නොකළහොත් මෙරට සංචිත පහත යන බවයි ඔහු අවධාරණය කළේ.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව සදහන් කළා.