Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ පර්යේෂණ කටයුතුවලින් ඉවත් වූ බව ඇලෙක්සැන්ඩර් කපුකොටුව කියයි

    රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ පර්යේෂණ කටයුතුවලින් ඉවත් වූ බව ඇලෙක්සැන්ඩර් කපුකොටුව කියයි

    2023-04-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.93 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිවිසුම් අලුත් නොකිරීම හේතුවෙන් අම්පාර රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ පුරා විද්‍යා පර්යේෂණ කටයුතුවලින් ඉවත් වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රජයට සහ ජනතාවට විශාල පාඩුවක් සිදුවනු ඇති බවයි.

    රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස රජු විසින් මිහිදු මහරහතන් වහන්සේගේ, ඉත්තිය තෙරුන්වහන්සේලාගේ භෂ්මාවශේෂ නිදන් කොට තිස්සපබ්බත දාගැබ සකස් කර ඇති බවද ඉතිහාසයේ සදහන් වනවා.

    මේ අතර දෙමෝදර ආරුක්කු පාලම සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගත හැකි ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහයෝගය ඇතිව වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/ANURA-MANATHUNGA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  දෙමෝදර ආරුක්කු පාලම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කෙරේ
    Alexander Kapukotuwa Ampara Rajagalathenna Archaeological Site Anura Manathunga Department of Archaeology
    පෙර පුව​තමෙරට ආර්ථික අවිනිශ්චිතතාවයට හේතුව දියාරු දේශපාලනයයි – ලෝක බැංකුව
    ඊළඟ පුව​ත උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group