වසරේ භයානකම සුළිකුණාටුව ලෙස සැලකෙන ‘රාගසා‘ සුළිකුණාටුව චීනයට ඇතුලු තිබෙනවා.
මේ වන විට තායිවානයට සුළිකුණාටුව හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රාගසා‘ සුළිකුණාටුව හේතුවෙන් එහි පුද්ගලයින් 14 දෙනෙක් මියගොස් පුද්ගලයින් 124 දෙනෙකු පමණ අතුරුදන්ව තිබෙනවා.