රුසියාවේ ශ්‍ර ී ලංකා හිටපු තානාපති වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් මිත්‍රත්වය සදහා වූ රුසියානු
රාජ්‍ය සම්මානය ලබා දී තිබෙනවා.
එය රුසියාව සිවිල් පුරවැසියකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් ලෙසයි
සැලකෙන්නේ .
දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික
සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් ඔහුට
මෙම ගෞරව නාමය පිරිනමා තිබුණා
උණුසුම් පුවත්
- වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා
- අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් ගෙග්‍රරි වැවෙන් හමුවෙයි
- බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්
- පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට
- අමු ඉඟුරු මිල ඉහළට
- වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට
- මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට













