Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    2026-02-08

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    • මව සහ දියණිය විදුලි සැරට බිලි
    • පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
    • නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රංගන ශිල්පිනියකට හදි කරන්න ගිය ත්‍රීරෝද රථ රියදුරු

    රංගන ශිල්පිනියකට හදි කරන්න ගිය ත්‍රීරෝද රථ රියදුරු

    2024-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.165 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සහ කිරීමක් පිළිබදව වාර්තා වනවා.

    23 වන වියේ පසුවන මෙම රංගන ශිල්පිනිය මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ සිට සිය පෞද්ගලික අවශ්‍යතාවයක් වෙනුවෙන් නුගේගොඩ දක්වා කුලී ගමනක් යාමට පිටත්ව ඇති බවයි පිළියන්දල පොලිසිය පවසන්නේ.

    එලෙස ගමනාන්තය වෙත ගමන් කරන අතරතුරදී පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය කාර්මික දෝෂයකට ලක් වූ බව පවසමින් රියදුරු රථයෙන් බැස ඇති අතර එහිදි පිටුපස ආසනයේ වාඩි වී සිටි රංගන ශිල්පිනිය සමීපයට පැමිණ ත්‍රීරෝද රථ රියදුරු ඇයට බලහත්කාරකමක් කිරීමට උත්සහ කර තිබෙනවා.

    එම අවස්ථාවේදී රංගන ශිල්පිනිය ඒ පිළිබදව ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති අතර එයට බියට පත් වූ ත්‍රීරෝද රථ රියදුරු එතැනින් පලාගොස් ඇති බව සදහන්.

    පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ අදාළ ත්‍රීරෝද රථය කොළඹ – හොරණ මාර්ගය ඔස්සේ බොරලැස්ගමුව දෙසට පළාගොස් ඇති බවයි.

    මේ පිළිබදව පිළියන්ද පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අප වාර්තාකරු කියා සිටියේ.

     

     

    පෙර පුව​තකවුරු පක්ෂ මාරු කළත් බය වෙන්න දෙයක් නෑ
    ඊළඟ පුව​ත 2024 පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට

    සබැ​ඳි පුවත්

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    මව සහ දියණිය විදුලි සැරට බිලි

    2026-02-08

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    2026-02-07

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group